Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2017-09-17

2017-09-17

උතුර: භටපිරිස් විසින් සෙනසුරාදා (16) දින මුල්ලිකුලම් ප්‍රදේශයේ තිබී බෝම්බ 06 ක්, පුද්ගලනාශක බෝම්බ 14 ක් සහ විලායක 13 ක් සොයාගෙන ඇත.

මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (16) තෙන්නමරාවාඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිර: භටපිරිස් විසින් එදිනම (16) බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

Nike air jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092
සිංහල