Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2017-05-18

2017-05-18

උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (17) දින භාරතිපුරම් සහ මුරිප්පු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

මේ අතර බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (17) පෙරියමඩු යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සොයාගෙන තිබේ.

Buy Kicks | Nike
සිංහල