Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2017 14:00:00 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් ශ්‍රමදාන ව්‍යාපාරයක

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 112 බලසේනාව යටතේ ස්ථාපිත 19 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් බදාදා (18) දින අඹගමුව, ශ්‍රී ජලනන්දනාරාම විහාරස්ථානයේ පැවති ශ්‍රමදාන ව්‍යාපාරයක් සදහා එක්විය.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් පී.යු.එස් විතානගේගේ මගපෙන්විම යටතේ 19 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි විසින් මෙම ශ්‍රමදාන වැඩසටහන අධීක්ෂණය කරන ලදි.

මෙම වැඩසටහන සදහා 19 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 10 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් එක්ව සිටියහ.

bridgemedia | New Jordans – Air Jordan 2021 Release Dates , Gov