Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19-01-2017

19 - 01 - 2017

උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (18) දින පෙරියන්ඩිවිරුච්චාන් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබි පුද්ගලනාශක බෝම්බ 29 ක් සොයාගැනීමට සමත්වී ඇත.

නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (18) දින කොම්මන්තුරෙයි ප්ර්දේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක්, ක්ලේමෝ බෝම්බ 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

best Running shoes brand | New Balance 991 Footwear
සිංහල