17-08-2018 උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (16) දින පරප්කඩත්තාන් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 56 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල