Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17 - 01 - 2017

17 - 01 - 2017

උතුර: හමුදා භට පිරිස් විසින් සඳුදා (16) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 14 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 06 ක් සහ මිමී 130 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (16) පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 21 ක් සොයාගෙන තිබේ.

Best Sneakers | Archives des Sneakers
සිංහල