Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14-08-2017

14-08-2017

උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (13) එලුතුමඩ්ඩුවාල් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

මේ අතර ලද තොරතුරු මත භඨ පිරිස් එදිනම (13) තේවිපුරම් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 10 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිර: භඨ පිරිස් එදිනම (13) බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

බටහිර: තවද, භඨ පිරිස් විසින් එදිනම (13) කොස්ගම ප්‍රදේශයේ තිබී මිමී 152 කාලතුවක්කු උණ්ඩ 06 ක්, මිමී 130 කාලතුවක්කු උණ්ඩ 01 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩ 01 ක්, මිමී 122 හිස් පතුරොම් කොපු 01 ක්, මිමී 25 පවුන්ඩර් 01 ක්, විලායක 41 ක්, හිස් විලායක 15 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

affiliate tracking url | シューズ
සිංහල