Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14-03-2018

14-03-2018

උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (13) දින නව්විගම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 52 ක් සොයාගෙන ඇත.

මධ්‍යම: මේ අතර භට පිරිස් විසින් එදිනම (13) දියතලාව ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

Running sport media | Womens Shoes Footwear & Shoes Online
සිංහල