Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12-08-2017

12-08-2017

උතුර: ලද තොරතුරු මත හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (11) මුල්ලයාවෙලයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (11) තෙන්නමරන්වාඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන තිබේ.

latest Running | Nike Air Max
සිංහල