08-12-2017
උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින පෙරියපච්චිලාපලෙයි ප්‍රදේශයේ තිබී මිමි 40 වර්ගයේ ග්‍රනේඩ් විදින බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (7) දින තෙනමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 15 ක් සොයාගෙන තිබේ.
Authentic Sneakers | Air Max
සිංහල