Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08-03-2017

08-03-2017

උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (7) දින කට්ටපරිච්චාන් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (7) විතවහවිල්ලුව, පෙරියමඩු සහ මාවඩිඩෙම්බු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 27 සහ P4 MK1 වර්ගයට අයත් උණ්ඩ 41 සොයාගෙන ඇත.

Running Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE
සිංහල