08-02-2018 උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (7) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 32 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල