Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07 - 02 - 2017

07-02-2017

උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (06) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 64 ක් සොයාගෙන ඇත.

නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (06) වැලිකන්ද ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

Sports brands | Autres
සිංහල