Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04 - 04 - 2017

04 - 04 - 2017

උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (3) දින අම්පලාවන්පොක්කනෙයි ප්‍රදේශයේ තිබී ආර්පිජි බෝම්බ 01 ක්, ටි-56 උණ්ඩ 1255 ක් සොයාගෙන ඇත.

බටහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (3) කොස්ගම යන ප්‍රදේශයේ තිබී මිමි 152 කාලතුවක්කු බෝම්බ 01 ක්, මිමි 122 කාලතුවක්කු බෝම්බ 01 ක් සහ මිමි 130 කාලතුවක්කු බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

Nike air jordan Sneakers | GOLF NIKE SHOES
සිංහල