Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2019 15:53:11 Hours

‘වන සංරක්ෂණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්විණි

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්රියගේඩියර් එම්. ඩී. විජේසුන්දර ගේ මග පෙන්වීම මත ‘වන සංරක්ෂණය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.

66 වන සේනාංකයේ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 130 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූවේ දිස්ත්රිවක් වන සංරක්ෂණ නිලධාරී මහේෂ් සේනානායක, කලාපීය වන සංරක්ෂණ නිලධාරී ඊ.එස්. සේපාල, ආර්.ඩී.ඒ.එස්. පුෂ්පදාස සහ කිලිනොච්චි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ව්යා්පෘතී නිලධාරි බියුජින් යන මහත්ම මහත්මීන් විසිනි. Best Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ