21st October 2016 00:08:49 Hours
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් දෙබරවැව මූලික රෝහලෙහි පිහිටි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සංවිධානයෙන් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයෙහි 122 බලසේනාවෙහි යුද හමුදා සාමාජිකයින් විසින් ප්‍රදේශවාසීන්ගේ ද සහභාගීත්වයෙන් යුතුව ආපදා අවස්ථාවන්හි දි ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව පුහුණු වැඩසටහනක නිරත විය.
මෙම පුහුණු වැඩසටහන එදින මධ්‍යහනය දක්වා පැවැත් වූ අතර, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්, ප්‍රජා නායකයින් සහ 122 බලසේනාව නියෝජනය කරමින් යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙකු ද සහභාගි වූහ.
best Running shoes | Nike