Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා රග්ර් ක්‍රීඩකයින් CH & FC රගර් කණ්ඩායම පරාජයට පත් කෙරේ

දියගම ක්‍රීඩාංගණයේ ඉරිදා (08) දින පැවති අන්තර් සමාජ ඩයලොග් රග්බි තරඟාවලිය - 2016 සහ 2017 හි දී ශ්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායම ලකුණු 43 ට 8 ක් ලෙස CH & FC රගර් කණ්ඩායම පරාජයට පත්කරමින් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත්විය.

මෙහි පළමු භාගයේ දී යුද හමුදාව ලකුණු 31 ක් හිමිකර ගත් අතර, ප්‍රතිවාදී ක්‍රීඩකයින් වෙත රැස්කරගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි.

තරඟය අවසානයේ දී යුද හමුදා කණ්ඩායම ලකුණු 43 ට 8 ක් ලෙස ජයගුහණය හිමි කර ගන්නා ලදි.

affiliate tracking url | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4