ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හීදී මාර්තු මස 12 සිට 17 දින දක්වා පැවති ආසියානු පැසිෆික් බර ඉසිලීමේ ශූරතාවලිය - 2019 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් එස්.කේ. පුබුදු කිලෝ ග්‍රෑම් 59 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. Best Sneakers | Women's Nike Superrep