Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 13:26:12 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් 59 දෙනෙකු සඳහා තවත් භාවනා වැඩසටහනක්

හැලුම්මහර දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථාන‍යේ දී සිකුරාදා (30) දින පූජ්‍ය දියසේනපුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 3 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 56 ක් සහභාගි වූහ.

මෙම භාවනා වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබීය. Nike air jordan Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes