Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2019 13:38:33 Hours

යුද්ධ හමුදා භටපිරිස් විසින් අභිජනනය කරන ලද මසුන් නිදහස් කරයි

7 වන ශ්රීි ලංකා ජාතික ආරක්ෂනක බලමුළුවේ භටපිරිස් ශ්රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සමඟ සම්බන්ධතාවයෙන් ප්රරදේශයේ දිළිඳු පවුල්වල ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින්, ඉකුත් සිකුරාදා (28) දින අක්කරායන්කුලම් ජලාශයට මත්ස්යං පැටවුන් දහස්ගණනක් මුදාහැරීනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත එම ප්රනදේශයේ ධීවර ප්රාජාව යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්රඑතිචාරයක් ලෙස 652 වන බලසේනාව විසින් අභිජනනය සඳහා මත්ස්යව පැටවුන් මුදාහැරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.

652 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජි.පී. කොඩිතුවක්කු ගේ අධීක්ෂරණය යටතේ 7 වන ශ්රී් ලංකා ජාතික ආරක්ෂික බලමුළුවේ භටපිරිස් විසින් මත්ස්යග පැටවුන් මුදාහැරීමේ මෙම වැඩසටහන ක්රිායාවට නැංවිණි. Running sports | adidas Yeezy Boost 350