Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2018 11:30:07 Hours

යුද්ධ හමුදා පොලිස් මුරපොල සදහා නව ගොඩනැඟිල්ලක්

පූජනීය මඩු සිද්ධස්ථානය වටා පවතින මාර්ග අවහිරතාවයන් සැලකිල්ලට ගනිමින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අයත් මඩු හන්දියේ ස්ථාපිත වාහන පරික්‍ෂන මුරපොල සදහා නව ගොඩනැගිලක් ඉදිකරනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ මූලිකත්වයෙන් 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජේ. තිලකරත්න ගේ මගපෙන්විම මත 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.කේ.ඒන්.සි. ජයවර්ධන ගේ අධීක්ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකායේ සාමාජිකයින් විසින් මෙම ඉදිකිරිම් කටයුතු සිදුකරන ලදි.Running Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ