Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2016 20:39:51 Hours

මුලතිව් ආසේමු වෙතින් තවත් ඉදිරිපත් කිරීමක්

තම ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ මඟ පෙන්වීම මත බදාදා (24) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ප්‍පතධාන ශ්‍ වවණාගාරයේ දී එහි නිලධාරීන් තම පුහුණු දිනයට සමගාමීව ඉදිරිපත් කිරීම් කිහිපයක් සිදු කළේය. මේ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්රිාගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදක බ්රිහගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත ඇතුළු ජ්යේෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් එක්ව සිටියහ. 15 වන ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් එෆ්.එමි.ආර්.එස්.ජී අස්මඬල විසින් මත්ද්‍ ගව්යීවලට අබ්බැහිවීම සහ තරුණ පරපුරට එයින් එල්ල වන තර්ජනය මැයෙන් තම ඉදිරිපත් කිරීම සිදු කළේය. නෙල්සන් මැන්ඩෙලා පිළිබඳ දේශනය සිදු කළේ කාන්තා බලකායට අයත් ලුතිතන් එච්.ඒ.ඩී.ආර් හෙට්ටිආරච්චි විසිනි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක, බල සේනා සහ ඉදිරිනඩත්තු පෙදෙසට අයත් තවත් නිලධාරීන් 50 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගි වූවේය. best Running shoes brand | Men’s shoes