Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2017 18:22:27 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සිය 8 වන සංවත්සරය සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිය 8 වන සංවත්සරය සමරනු ලැබීය.

ඒ අනුව, බෞද්ධ ආගමික වතාවත් කොකිලායි සම්බෝධි විහාරයේ දී පුජ්ය8 ශ්රීි තිස්සපුර ගුණරත්න ස්වාමින් වහන්සේගේ ප්රවධානත්වයෙන්ද හින්දු ආගමික වතාවත් ඌට්ටකාරෛ සිතිවිනයාගර් කෝවිලේ සිවශ්රීස ඉරා භත්මකුමාර පුජකතුමාද මුස්ලිම් ආගමික වතාවත් මුල්ලෛවෙලි ජුම්මා පල්ලියේ මව්ලවි ෆරිඩ් කුරුක්කල් පුජකතුමාද ක්රිාස්තියානි දේව මෙහෙය ඉරනපලෛයි දේවස්ථානයේ ජෝර්ජ් පියතුමා විසින් ද සිදු කළ අතර, මෙම අවස්ථාවන් සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්ර්නාන්දු මෙන්ම නිලධාරින් සහ සෙසුනිලයින් ද සහභාගි වුහ.

එමෙන්ම, හමුදා සම්ප්ර දායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් නන්දිකඩාල් හී පිහිටි එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී මේජර් ජෙනරාල් දම්පත් ප්රදනාන්දු වෙත පිරිනැමු අතර, සංවත්සරය සිහිගන්වමින් කඳවුරු පරිශ්රමයේ ‘අඹ’ පැළයක් රෝපණය කිරිම සහ සමුහ ඡායාරූපයකටද පෙනි සිටිමද එහිදි සිදු කළහ.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 5 වන ශ්රීු ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 11 වන ශ්රීස ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, 1 වන ශ්රී ලංකා සංඥා බලකාය, 12 වන ශ්රී ලංකා පාබල හමුදාව, 7 වන සහ 19 වන ගැමුණු හේවා රෙජිමේන්තු, 16 වන ඉංජිනේරු සේවා බලකාය, 7 වන ශ්රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 6 වන ශ්රීා ලංකා විදුලි හා යාන්ත්රිලක ඉංජිනේරු රෙජිමේන්තුව, 6 වන ශ්රීණ ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, 20 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකාය, 6 (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකාය සහ 25 (ස්වේච්ඡා) ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස්හි දායකත්වයෙන් සංවත්සර වැඩසටහන තවත් වර්ණවත් විය.

මෙම වැඩසටහන් මාලාවේ අවසානයේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් භට පිරිස් ඇමතිමෙන් අනතුරුව සියලුනිල දිවා භෝජන සංග්රආහය සඳහා ද සහභගි වුහ.

latest Running | Air Jordan Sneakers