Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2018 21:34:24 Hours

මාන්කුලම් විශේෂ කෝවිල් පුජාව මගින් වාර්ගික සහජිවනයට ආශීර්වාද කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 3 වන ගජබා රෙජිමේන්තු භඨ පිරිස් විසින් ජන වර්ගයන් අතර සාමය සහ සංහිදියාව තවදුරටත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමින් විශේෂ පුජාවක් මාන්කුලම් ගණපති කෝවිල් පරිශ්‍රයේදී ඉරිදා (11) දින පවත්වන ලදී.

3 වන ගජබා රෙජිමේන්තු අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.වි.ඩබ්ලිව්.කේ කරුණාරත්න‍ගේ අධික්‍ෂණයෙන් පැවති මෙම විශේෂ පුජාව සඳහා මාන්කුලම් ප්‍රදේශවාසින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වු අතර ඔවුන් විසින් රට තුල මෙන්ම මාන්කුලම් ප්‍රදේශය තුල ජනවර්ගයන් අතර සංහිදියාව ඇතිවේවායි ප්‍රාර්ථනා කරන ලදී.

Running Sneakers | Nike Shoes, Sneakers & Accessories