Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2015 23:03:17 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන්ගෙන් තවත් ශ්‍රමදාන වැඩසටහනක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් දීපවාලී උත්සවය වෙනුවෙන් නොවැම්බර් මස 9 දින නුවරඑළිය ගණ දෙවි කෝවිල අවට පිරිසිදු කිරීම හා එහි ඇතුලත වර්ණ ආලේප කිරීම සිදු කරන ලදී. මෙම ශ්‍රමදාන ව්‍යාපාරය 3 වන (ස්වේච්ජා) සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ පූර්ණ අධීක්ෂණය මත සිදු කෙරිනි.Adidas shoes | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp