Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2016 16:07:47 Hours

පුහුණුලාභීන් ඔවුන්ගේ සිය වෘත්තීය දැනුම ප්‍රදර්ශණය කරයි

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සාලියවැව යුද හමුදා වෘත්තිය පුහුණු පාසලේ සේනාවිධායක වෙත කරනු ලැබූ ඉල්ලීමකට අනුව එම පුහුණු පාසලේ භට පිරිස් විසින් ඔවුන්ගේ වෘත්තීමය හැකියාවන් උපයෝගී කර ගනිමින් පලුගස්සෑගම ග්‍රාමයේ පදිංචි දිළිඳු කාන්තාවන් දෙදෙනෙකු වෙත එක් දිනක් තුලදී ඔවුන්ගේ නිවෙස් සඳහා අවශ්‍ය මුළුතැන්ගෙවල් දෙකක් ඉදිකරනු ලැබීය. යුද හමුදා වෘත්තිය පුහුණු පාසලේ උපදේශකවරයෙකු වන එස්. විමලසිරි මහතාගේ මඟපෙන්විම මත පුහුණුලාභීන් විසින් ස්වේච්ඡාවෙන්ම එම ප්‍රදේශයේ දිලිදු කාන්තාවන් දෙදෙනාගේ නිවසෙහි මුළුතැන්ගෙය ඉදිකරනු ලැබීය.Adidas footwear | Nike