Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2017 14:58:09 Hours

තවත් බදාදා පුහුණු වැඩසටහනක් ආසේමු මුලතිව් හි දී

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සෙසු නිලයින් වෙනුවෙන් තවත් පුහුණු වැඩසටහනක් බදාදා (11) දින එම මුලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේ දී පවත්වන ලදි.

එහි දී 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කපිතාන් එච්.ජි.ඩබ්. ද සිල්වා විසින් ‘මනෝවිද්‍යා මෙහෙයුම් හැඳින්විම’ පිළිබඳව දේශනයක් පවත්වනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සෙසු නිලයින් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

Buy Kicks | Nike Off-White