Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2018 15:26:14 Hours

කිලිනොච්චි භට පිරිස් ‘රණවිරු හරිත අරණ’ වැඩසටහනට සමගාමීව කොස් පැළ 3827 ක් රෝපණය කෙරේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු ‘රණවිරු හරිත අරණ’ ව්යා පෘතියට සමගාමීව කිලිනොච්චි ආරක්ෂaක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හි බදාදා (07) දින රුක් රෝපණ වැඩසටහනක් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන නව අධ්යපක්ෂණ ජෙනරාල් ප්රසධාන මාණ්ඩලික තුමන් කිලිනොච්චි ආරක්ෂැක සේනා ආඥාපති තනතුරෙන් නික්මයාමත් සමඟ පවත්වනු ලැබීය. මෙම වැඩසටහනට අනුව කිලිනොච්චි ආරක්ෂරක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 සහ 66 වන සේනාංක බලප්රෂදේශයන් නියෝජනය කරමින් පැළ 3827 ක් රෝපණය කරන ලදී.

මෙම උත්සවයේ ප්රසධාන ආරාධිත අමුත්තා ලෙස නික්මයන කිලිනොච්චි ආරක්ෂසක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වූ අතර කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, 57 සහ 66 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ජ්යෙ,ෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගි වූහ.

කිලිනොච්චි ආරක්ෂ්ක සේනා මූලස්ථානය විසින් ක්රිනයාත්මක කරනු ලබන මෙම ව්යානපෘතියට අනුව මෙම වසර අවසන්වීමට ප්ර්ථම කිලිනොච්චි ප්රිදේශයේ කොස් පැළ 10,000 ක් රෝපණය කිරීමට නියමිතය. Best Authentic Sneakers | Nike Dunk - Collection - Sb-roscoff