Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ඔරු පැදීමේ තරඟාවලියේ ‘Coxless Four’ ඉසව්වේ ශුරතාවය යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින්ට

නාවික හමුදා ඔරුපැදීමේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘නාවික කුසලාන’ ඔරු පැදීමේ තරඟාවලිය සඳහා ඔරු පැදීමේ කණ්ඩායම් 10 ක් සහභාගි වු අතර තරඟාවලිය ඔරු පැදීමේ ක්‍රීඩා ලෝලින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අප්‍රේල් මස 6 සහ 7 දිනයන්හිදී කොළඹ බේරේ වැවේදි පැවැත්විණි.

මෙම තරඟාවලියේ ‘Coxless Four’ඉසව්වේ කුසලානය යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින් දිනා ගන්නා ලදි. Running sport media | Sneakers