Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2019 20:17:08 Hours

ඔබ සැමට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යක් වේවා !

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි!Sport media | Trending