07th April 2018 06:16:15 පැය
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය ප්‍රදේශයේ ඇස්කණ්ණාඩි අවශ්‍ය සිවිල් වැසියන් වෙත නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදීම සිකුරාදා (30) දින යාපනය, මරදන්කෙනි හි පිහිටි 10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදු කරනු ලැබීය.
06th April 2018 20:16:28 පැය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෘෂ්‍යාබාධිතයින් 29 දෙනෙකු සඳහා තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉදිකරනු ලැබු ‘සියනෙතුගම’ නිවාස සංකිර්ණය විවෘත කිරිමේ රාජ්‍ය උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන්.....
05th April 2018 14:40:14 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උදාවන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (05) දින රණක්ෂිතයට පත් රණවිරුවන් 120 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපනය වන රාගම ‘රණවිරු සෙවණ’ හි සංචාරයක නිරත වුහ. ‘රණවිරු සෙවණ’ වෙත පැමිණි....
05th April 2018 14:18:55 පැය
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ එස්එස්සි ක්‍රීඩා පිටියේදී අද (4) උදෑසන ආරම්භ විය. රට වෙනුවෙන් දිවිපිදු හා දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ පවුල්වල.....
04th April 2018 19:52:22 පැය
10 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 ආරක්ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව සපැමිණි ආරක්ෂක සේවා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණවර්ධන විසින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී.....
04th April 2018 11:26:38 පැය
එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ අණදෙන ජ්‍යෙෂ්ඨ නායක (Command Senior Enlisted Leader) සැරයන් මේජර් ඇන්තනි ස්පැඩරෝ (Sergeant Major Anthony Spadaro) සමඟින් කොමිෂන් නොලත් නිලධාරී සැරයන්....
03rd April 2018 17:41:24 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබු යාපනය දිස්ත්‍රික්කයේ හින්දු කෝවිල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ පුළුල් වැඩපිළිවෙලට අනුව, ප්‍රතිසංස්කරණය කර නිමවූ 20 වන හින්දු කෝවිල ලෙස තෙලිප්පලෙයි මුතුමාරී අම්මාන් හින්දු.....
03rd April 2018 13:25:22 පැය
හදිසියේ අභාවප්‍රාප්ත වූ උප පොලිස් පරීක්ෂකවරියක (Sub Inspector) ලෙස සේවය කළ නැගෙනහිර පළාතේ පළමු කාන්තා පොලිස් කොස්තාපල් (Woman Police Constable) කිරුබරානි යෝගරාජා මහත්මියගේ (කාන්තා පොලිස් කොස්තාපල් 1891) අවමංගල්‍ය.....
02nd April 2018 18:15:07 පැය
යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් සඳහා ‘නල්ලිනක්කපුරම්’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් සිකුරාදා (30) දින නලිනක්කපුරම් ගම්මානයේ පැවති සරල උත්සවයක දී තවත් නව නිවාස 25 ක් ලබාදෙන ලදි.
02nd April 2018 18:03:19 පැය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරණිතම සහ එකම සටන් පුහුණු පාසලේ සේවය අගය කරමින් සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සඳුදා (02) දින උදෑසන දියතලාව, ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන පුහුණු පාසලේ.....