07th August 2018 19:13:53 පැය
ආසියානු කලාපයේ සියලුම හමුදා නිලධාරීන් සිවිල්-හමුදා ක්‍රියාකාරකම් සඳහා විශේෂිත වූ, මානුෂීය ආධාරක වෘත්තිකයින් සහ ආපදා තත්වයන්වලදි සහන සලසන පාර්ශවයන් එක් ස්ථානයකට රැස්වන 6 වන දකුණු ආසීයානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ .......
07th August 2018 12:56:47 පැය
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අම්බපුරම්, ඉරනමනාතනගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක පසුගියදා මියගිය 13 හැවිරිදි පුතණුවන්ගේ අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු සිදුකරගැනීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාවේ භට පිරිස් ස්වේච්ඡාවෙන් සිය සහයෝගය දක්වනු ලැබීය.
06th August 2018 14:22:21 පැය
මින්නේරියේ පිහිටි පාබල පුහුණු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් රැසක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (04) දින සහභාගි විය.
06th August 2018 10:22:21 පැය
‘කමාන්ඩෝ අභියෝගතා - 2018’ කමාන්ඩෝ සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය ඉරිදා (05) දින ආකර්ෂණීය වර්තා රැසක් සමගින් කුඩා ඔය ධාවන පථයේ දී නිමාවට පත්විය.
05th August 2018 09:15:07 පැය
විශ්‍රාමික හා දැනට සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ලගම ඥාතීන්, දරු දැරියන්, අවිවාහක යුද්ධ හමුදා සාමාජිකයන්ගේ .....
02nd August 2018 17:15:24 පැය
විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ සිවිල් කාර්යමණ්ඩලයට මෙන්ම නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට ද වෛද්‍ය පහසුකම් සපයනු ලබන දිවයිනේ ඉතා උසස් රෝහලක්......
02nd August 2018 17:12:53 පැය
යුද්ධ හමුදාව විසින් දියත්කරනු ලබන දැවැන්ත ජාතිය ගොඩනැඟිමේ ව්‍යාපෘතිවලින් එකක් ලෙස උතුරු පලාතේ පොල් වගා කිරීමේ ‘හරිත රටක්’ වැඩසටහනේ තවත් එක් අදියරක් වශයෙන් බ්‍රහස්පතින්දා (02) දින මුලතිව් සිවිල් වැසියන් වෙත පොල් පැළ 5000 ක් බෙදාදෙන ලදි.
02nd August 2018 15:04:05 පැය
හේමාස් අවුට්රිච් පදනමේ (Hemas Outreach Foundation) විසින් ක්‍රියාත්මක පුර්ව ළමාවිය සංවර්ධනය කිරීමේ 'පියවර' ව්‍යාපෘතිය වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් සමඟ එක්ව ....
01st August 2018 13:45:36 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් නන්දිකඩාල් කලපුව ආශ්‍රීත වනාන්තරය අසල සෙනසුරාදා (29) දින රාජකාරි කරමින් සිටියදී සවස 4.30 ට පමණ මුවෙකුගේ කෑගසන විශාල ශබ්දයක් ඇසීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ භට පිරිස් වනාන්තරයේ කෙළවරක වැටි සිටි මුවකුගේ ජිවිතය බේරාගැනීමට සමත්විය.
01st August 2018 12:45:36 පැය
මුලතිව් 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මුල්ලිවෛයික්කාල් ටයර් හන්දියේ අසල පිහිටි ක්‍රීඩාංගනය සෙනසුරාදා (28) දින භාරදෙනු ලැබීය.