09th October 2018 21:18:05 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු දාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඇල්පිටිය, අවිත්තාව පාලමේ සහ ගාල්ල, වක්වැල්ල පාලමේ සිරවී තිබු උණ ගස් සහ කුණු කසල ඉවත් කිරීමට බ්‍රහස්පතින්දා (09) දින 581 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් සමත් විය.
09th October 2018 17:22:49 පැය
අයහපත් කාලගුණයත් සමඟ අඳහැළුණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් බිංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළමුනේ ඔයෙහි බැම්ම බිඳියාම අවධානමක් ඇති බව සැලවීමෙන් අනතුරුව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා....
08th October 2018 17:38:11 පැය
යුද්ධ හමුදා 69 වන සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් ඉරිදා (7) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී.....
08th October 2018 16:38:11 පැය
කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඇතිවූ හදිසි ගංවතුර තත්තවයට මුහුණදීම සඳහා සඳුදා (08) දින සන්ධ්‍යාව වනවිට යුද්ධ හමුදා සාමාජිකයින් 144 ක් යොදවා ඇති අතර 14 වන සේනාංකය, 58 වන සේනාංකය සහ 53 වන....
07th October 2018 15:13:02 පැය
පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැලැක්වීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් ඉරිදා (7) දින අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.
07th October 2018 15:00:02 පැය
අධික වර්ශාපතනය හේතුවෙන් කඩුගන්නාව ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ බළන, කැටකුඹුර සහ අමුණුපුර යන ප්‍රදේශයන්වල නිවාස 50 ක් පමණ ගස් කඩා වැටීම් ආදීයෙන් බලපෑමට ලක් වූ අතර, ප්‍රදේශවාසීන්ගේ සහයොගය ඇතිව විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පිහිටා...
07th October 2018 14:42:31 පැය
69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (05) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදා නිලධාරීන් සහ යුධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගිත්වයෙන් හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගනිමින් පවත්වන ලදී.
05th October 2018 20:30:47 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 69 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරම් කෝවිලේ දී බ්‍රහස්පතින්දා (04) දින පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ...
05th October 2018 12:03:08 පැය
ඉන්දීයාවේ, සිංගප්පුරුවේ සහ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කර්ස්ට් ක්‍රිස්ටෝෆ් ගර්ට්ස් (Colonel Christof Gertsch ) බ්‍රහස්පතින්දා (04) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
04th October 2018 18:54:37 පැය
පස් වන වරටත් පැවැත්වීමට නියමිත පාකිස්ථාන - ශ්‍රී ලංකා ආරක්ෂක කතිකාවත සඳහා සහභාගීවීමට දිවයිනට පැමිණි පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ඉක්රම් උල් හක් (Lieutenant General Ikram-ul-Haq (Retd)) බ්‍රහස්පතින්දා (04) දින...