05th November 2018 15:25:39 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීකට් ක්‍රීඩකයින් සහ පකිස්තානු යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විස්සයි විස්ස තරඟ 3 ක් සහ පන්දුවාර 50 තරඟ 2 ක් ඔක්තෝම්බර් මස 6 දින සිට 22 දින දක්වා ගුජ්රන්වාලා (Gujranwala), රාවල්පිණ්ඩි (Rawalpindi) සහ ගඩාෆි (Gaddafi) ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගනයන්හිදි පවත්වනු ලැබීය.
04th November 2018 16:50:29 පැය
ආජන්ටිනාවේදි සැප්තැම්බර් මස 2 සිට 18 දක්වා පැවති යොවුන් ඔලිම්පික් බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ හසිනි නුශාකා අම්බලන්ගොඩගේ, ප්‍රථම වරට යොවුන් බැඩ්මින්ටන් රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකීක ක්‍රීඩිකාව....
04th November 2018 10:41:43 පැය
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 28 වන සාමාන්‍ය උපාධි ප්රධානෝත්සවයේ අවසාන අදියර උසස් අධ්‍යාපන අමාත්‍ය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි නොවැම්බර් මස 01 සහ 02 දෙදින තුල පවත්වනු ලැබීය.
04th November 2018 09:37:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 69 ක දිගු ගමනේ දී ඉතිහාසයට තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් න්‍යාය, ඉතිහාසය, අත්හදාබැලීම් සහ භාවිතය ආදි බොහෝ තොරතුරු ඇතුලත් නව සාර සංග්‍රහයක් වන ‘Capstone Doctrine’ ග්‍රන්ථය එළිදැක්විම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (30) දින.....
01st November 2018 19:29:17 පැය
ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවති ‘සහසක් නිමැවුම් - 2018’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කරන ලද අතර ඉන් නව නිපැයුම්කරුවන් 29 දෙනෙකු අතරින් නව නිපැයුම්කරුවන් 19 දෙනෙකු සිය නිර්මාණ....
31st October 2018 22:59:21 පැය
55 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය’ බදාදා (31) දින කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේ දී සාර්ථකව නිමාවට පත්විය. සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර ප්‍රධාන දොරටුව අභියස දී යුද්ධ හමුදා මළල ක්‍රීඩා....
31st October 2018 16:09:48 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (29) දින සන්ධ්‍යාවේ නව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවිය. මෙම හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් නව අග්රාමාත්යතුමන්ට සුභපැතුම් පිරිනමනු ලැබු අතර මෙම අවස්ථාව සංකේතවත්....
31st October 2018 16:00:48 පැය
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දරාගැනීම ශක්තිය, මානසික ශක්තිය හා ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු කරමින් නව ක්‍රීඩා ක්ෂේත්රයකට ප්‍රවිෂ්ඨවෙමින් 6 වන ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලිය ඔක්තෝම්බර් මස 25 සහ 26 දිනයන් හිදී පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වනු ලැබීය.යුද්ධ හමුදාවේ රෙජිමේන්තු හා.....
29th October 2018 19:15:50 පැය
ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්ය සාධක බලකාය විසින් මේ වනවිට දිවයින පුරා ජාතික ව්‍යාපෘතියක් ලෙස පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීමේ අරමුණින් දේශන පැවැත්වීමේ වැඩසටහනක් දියත් කරනු ලබන අතර එහි උපදේශක සහාය සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කරනු ලැබීය. ඒ අනුව, බටහිර ආරක්ෂක සේනා ආඥාපති....
28th October 2018 19:12:28 පැය
පනාගොඩ පිහිටි ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 'අභිමන් මුදුණත' රණවිරු ස්මාරකය අභියස දී සෙනසුරාදා (27) දින සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් අන්දමින් රණවිරු සැමරුම් උළෙලක් පැවැත් වූ අතර, ඒ සඳහා රට වෙනුවෙන් දිවිපිදු පාබල හමුදා විරුවන් දහස් ගණනකගේ බිරින්දෑවරුන්, දූ දරුවන් සහ ඥාතිහිතමිත්‍රාදීන් සහභාගි විය.