21st November 2018 13:21:03 පැය
57 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් හි තාක්ෂණික සහාය සහ මුල්‍යමය දායකත්වය ඇතිව ස්වේච්ඡාවෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි ත්‍රස්තවාදි තර්ජන හමුවේ ඉතා දුෂ්කර ජිවිතයක් ගත කළ....
20th November 2018 21:30:17 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ 17 වන ආඥාපතිතුමන් ලෙස මේජර් ජෙනරාල් කේ.පී. අරුණ ජයසේකර සෙනසුරාදා (24) දින වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදි රාජකාරි අරඹනු ලැබීය. ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්...
20th November 2018 21:29:17 පැය
බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (25) දින සන්ධ්‍යාවේ බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන වැඩසටහනක් සඳහා දිවයිනට පැමිණියහ.
18th November 2018 19:55:35 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් මුලතිව්, පාලාම්පාසි ග්‍රාමසේවා කොට්ඨාසයේ පිහිටි විලාප්පකුලම් වැවේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහලගොස් වැව් බැම්මේ ජලය කාන්දුවීමේ අවධානමක් පවතින බව ප්‍රදේශවාසීන් විසින් දැනුම්දීමෙන් අනතුරුව අඟහරුවාදා (15) දින..
17th November 2018 23:28:10 පැය
කොක්කුතුඩායි ගම්මානයේ ගොවියෙකු අඟහරුවාදා (13) දින උදෑසන තම ගොවිතැන් කටයුතු සඳහා කුඹුරට ගොස් නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිඳ විසින් දැනුම්දීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 19 වන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්...
16th November 2018 14:01:10 පැය
21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ ලෝකඩ පදක්කමක් හිමිකරගත් මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක සැරයන් එම්.වී.අයි.ආර්.එස්. බණ්ඩාර ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් 16 වන ඉංජිනේරු සේවා බලකායේ සහයෝගය ඇතිව නව නිවසක් ඉදිකරදීමට පියවරගනු ලැබීය.
16th November 2018 13:01:10 පැය
රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ඇගයීමේ විශේෂ උත්සවයක් බදාදා (14) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි සියලුදෙනා අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් “සෙබළුන්ගේ හදවතට සමීපව සිටින ඔබ, ඔබව නිතරම අනුකරණය කරන කනිෂ්ඨ සෙබළුන්ට ආදර්ශයක් විය යුතුය. ඔබේ හැසිරීම්වලදී සහ කටයුතු කිරීමේ දී ඔබගේ තත්ත්වය ආරක්ෂා කිරීම මඟින් කණිෂ්ඨ සෙබළුන් ඔබව අගය කරන අතර, යම් දිනක ඔබ වැනි අයෙක්වීමට අපේක්ෂා කරයි” යනුවෙන් අවධාරණය කරනු ලැබීය.
15th November 2018 19:17:43 පැය
වන්නි ප්‍රදේශයේ ආරක්ෂක හමුදාව විසින් භාවිතා කල රාජ්‍ය නොවන ඉඩම් මුදාහැරීමේ අඛණ්ඩ ක්‍රියාදාමයට සමගාමීව මුන්ඩිමුරිප්පු රක්ෂිත ප්‍රදේශයේ අක්කර 56.8 භූමි ප්‍රමාණයක් බදාදා (14) දින මුදාහැරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය. ඒ අනුව, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා ...
15th November 2018 18:59:43 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලබන ඒකක අණදෙන නිලධාරි පාඨමාලා අංක - 02 යටතේ පුහුණුව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පාඨමාලාවේ එක් අදියරක් ලෙස ක්ෂේත්රය පිළිබඳ මනා දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් බ්‍රහස්පතින්දා (15) දින...
14th November 2018 22:23:22 පැය
ශ්‍රී ලංකා සංඥා බලකා 75 වන සංවත්සරය සමරනු වස් පවත්වනු ලබන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය හා අධ්‍යාපනික සම්මන්ත්‍රණය නොවැම්බර් මස 28 සහ 29 දෙදින පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර.....