12th December 2018 07:54:28 පැය
ශ්‍රී ලංකාවේ චීන මහජන සමුහාණ්ඩු තානාපති කර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චැන්ගි ක්වාන් ජින් (Lieutenant Colonel Chang Qian Jin) අඟහරුවාදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා...
12th December 2018 07:00:28 පැය
යුද්ධ හමුදාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ක්‍රීකට් ක්‍රීඩාංගණය සඳුදා (10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබු අතර...
11th December 2018 11:36:38 පැය
ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට අයත් ආරක්ෂක හමුදාව විසින් භාවිතා කල ඉඩම් නිල වශයෙන් නිදහස් කරනු ලබන අතර මෙහිදී තවත් ඉඩම් කොටස් හතරකින් සමන්විත ඉඩම් අක්කර 12 ක් සඳහා වූ ඉඩම් සහතික සඳුදා (10) දින ගරු නැගෙනහිර....
11th December 2018 11:10:57 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ මූලිකත්වයෙන් වැලිඔය, පදවිය, ශ්‍රීපුර, පුල්මුඩේ සහ මරතෝඩෙයි ප්‍රදේශයන්හි ආබාධිත සිවිල් වැසියන් 50 දෙනෙකු වෙත රෝදපුටු 50 ක් ඉරිදා (09) දින නිමල් ගුණතිලක මහතා, ඔහුගේ පුත් ජගත් දේශප්‍රිය මහතා සහ ඔවුන්ගේ මිතුරන් කණ්ඩායමේ....
11th December 2018 11:06:20 පැය
යාපනය, කරෙයිනගර් සිවම් කෝවිලේ පූජකතුමන්ලාගේ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ රාජ්‍ය බලධාරීන්ගේ ද සහයෝගය ඇතිව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 5 වන ඉංජිනේරු සේවා බලකායේ සහ 11 වන....
10th December 2018 13:30:46 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සුභසාධක සංගමයේ 26 වන වාර්ෂික සුහද හමුව සෙනසුරාදා (08) දින ශ්‍රී ලංකා පාබල හමුදා කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවේ දී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක සහභාගි විය.
09th December 2018 19:00:56 පැය
යුද්ධ හමුදවේ කොඳුනාරටිය ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සේවය ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සිකුරාදා (07) දින රාත්‍රියේ දිවයින පුරා සේවයේ නියුතු විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 310 ක් වෙනුවෙන් ‘රාත්‍රි භෝජන සංග්‍රහයක්’...
09th December 2018 18:00:56 පැය
යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් කැළණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ප්‍රධාන ශාලාව විවෘත කිරීමේ උත්සවය සිකුරාදා (07) දින පැවැති අතර එම උතුම් අවස්ථාවට නාගානන්ද...
08th December 2018 08:44:19 පැය
කෘෂිකර්ම දෙපර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබු ‘නගරයට උයන්වතු’ කෘෂිකාර්මික තරඟාවලිය සඳහා ඉදිරිපත්වූ ආයතන 1520 ක් අභිබවා යමින් තරඟාවලියේ ප්‍රථම ස්ථානය සහ තෙවන ස්ථානය හිමිකරගැනීමට බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සහ ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකෙයේ සේවයේ නියුතු...
08th December 2018 07:44:19 පැය
රාජ්‍ය අනුග්‍රහය යටතේ යුද්ධ හමුදා ක්‍රීඩා ක්ෂේත්රයට නව පරිච්චේදයක් එක් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රථම වරට පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපනය කරන ලද හෙළ අංගම්පොර සටන්....