19th December 2018 11:40:20 පැය
චීන මහජන විමුක්ති හමුදාවේ ඒකාබද්ධ කාර්ය මණ්ඩලයේ Battle Space Environment Support Agency අධ්යක්ෂ මේජර් ජෙනරාල් ෂායි යුචුවාන් (Major General Zhai Yuchuan) බදාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
18th December 2018 12:19:24 පැය
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ නික්මයන ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් වෙන්ඩි Ng (Lieutenant Commander Wendy Ng) සහ සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලුතිනන් කමාන්ඩර් රෝස් පීටර්ස් (Lieutenant Commander Ross Peters) අඟහරුවාදා...
17th December 2018 16:09:06 පැය
බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පවත්වනු ලැබු සම්මන්ත්‍රණය 2/2018 සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (17) දින උදෑසන නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති....
17th December 2018 13:21:12 පැය
‘රට රකින ජාතිය’ වෙත තවත් අභිමානයක් එක් කරමින් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී කෙඩෙට් නිලධාරී පාඨමාලාවන් සාර්ථකව නිමකල කෙඩෙට් නිලධාරීන් 234 දෙනෙකු ජනාධිපති අධිකාරී පත්වීම් ලැබ විසිරයාමේ වර්ණවත් පෙළපාලිය සෙනසුරාදා (15) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ඇතුළු....
15th December 2018 20:49:58 පැය
චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කරන ලද පරිත්‍යාගයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නවතමයෙන් ඉදිකරනු ලැබු ආසන 785 කින් සමන්විත නව ශ්‍රවණාගාර සංකීර්ණය සෙනසුරාදා (15) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්....
13th December 2018 14:03:57 පැය
පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චිරාග් හයිඩර් (Chiragh Haider) සමඟින් කර්නල් අරිෆ් බන්ග්ෂ් (Arif Bangash) සහ මේජර් ජෑන් බඩ්ෂා (Jan Badshah) ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර බ්‍රහස්පතින්දා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
13th December 2018 08:01:21 පැය
සමස්ත ලංකා ස්වාධීන මාධ්‍ය සංවිධානය ජාත්‍යන්තර බහු ප්‍රකාශකයින් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරන ලද ‘ජනාභිමාණි’ ගෞරවණීය සම්මාන ප්රදානෝත්සවය - 2018 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අඟහරුවාදා (11) දින පැවැති අතර සන්නිවේදන මෙහෙය ඉතා උසස් මනසකින් යුතුව.....
12th December 2018 22:56:43 පැය
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (11) දින සන්ධ්‍යාවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...
12th December 2018 08:01:21 පැය
පාකිස්තානයේ යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් චිරාජ් හයිඩර් (Chiragh Haider) ඇතුළු නියෝජිතයින් තිදෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයන් හී දින පහක සංචාරයක නිරතවීම සඳහා බ්‍රහස්පතින්දා (11) දින මෙරටට පැමිණි අතර නියෝජිත පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී බ්‍රිගේඩියර් එන්.ආර්. ලමාහේවගේ විසින්...
12th December 2018 07:54:28 පැය
ශ්‍රී ලංකාවේ චීන මහජන සමුහාණ්ඩු තානාපති කර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චැන්ගි ක්වාන් ජින් (Lieutenant Colonel Chang Qian Jin) අඟහරුවාදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා...