20th December 2018 09:03:41 පැය
පෞද්ගලික හා රාජ්‍ය ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කරන ලද උතුරු පළාතේ කරච්චි, කන්දවේලි, පුදුකුඩිඉරිප්පු සහ තුනුක්කායි ප්‍රදේශයන්හි තවත් ඉඩම් අක්කර 45.28 ක් බදාදා (19) දින නිදහස් කරන ලදි.ඒ අනුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් මෙලෙස නිදහස් කරන ලද ඉඩම් සඳහා වූ නිල ලේඛන කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ...
19th December 2018 16:31:20 පැය
ජාතික ස්කොෂ් තරඟාවලිය - 2018 හී මාධ්‍ය සාකච්ඡාව බදාදා (19) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි “ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ජාතික ස්කොෂ් තරඟාවලිය - 2018 යුද්ධ හමුදා කණ්ඩායම් ඇතුළු දිවයින පුරා විසිරී සිටින ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන්....
19th December 2018 12:20:34 පැය
ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත රජයේ සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතියට අනුව මූලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට අයත් නිදහස් කරන ලද ඉඩම් අක්කර 52.14 ක් සඳහා වූ නිල ලේඛණ සංකේතාත්මකව නත්තල් උත්සවයට සමගාමීව අඟහරුවාදා (18) දින ශාන්ත පීටර් දේවස්ථානයේ දී මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු නත්තල් කැරොල් ගායන ප්‍රසංගය අතරතුර දී මූලතිව් දිස්ත්‍රික් ලේකම්....
19th December 2018 11:40:20 පැය
චීන මහජන විමුක්ති හමුදාවේ ඒකාබද්ධ කාර්ය මණ්ඩලයේ Battle Space Environment Support Agency අධ්යක්ෂ මේජර් ජෙනරාල් ෂායි යුචුවාන් (Major General Zhai Yuchuan) බදාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
18th December 2018 12:19:24 පැය
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ නික්මයන ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් වෙන්ඩි Ng (Lieutenant Commander Wendy Ng) සහ සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලුතිනන් කමාන්ඩර් රෝස් පීටර්ස් (Lieutenant Commander Ross Peters) අඟහරුවාදා...
17th December 2018 16:09:06 පැය
බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පවත්වනු ලැබු සම්මන්ත්‍රණය 2/2018 සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (17) දින උදෑසන නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති....
17th December 2018 13:21:12 පැය
‘රට රකින ජාතිය’ වෙත තවත් අභිමානයක් එක් කරමින් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී කෙඩෙට් නිලධාරී පාඨමාලාවන් සාර්ථකව නිමකල කෙඩෙට් නිලධාරීන් 234 දෙනෙකු ජනාධිපති අධිකාරී පත්වීම් ලැබ විසිරයාමේ වර්ණවත් පෙළපාලිය සෙනසුරාදා (15) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ඇතුළු....
15th December 2018 20:49:58 පැය
චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කරන ලද පරිත්‍යාගයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නවතමයෙන් ඉදිකරනු ලැබු ආසන 785 කින් සමන්විත නව ශ්‍රවණාගාර සංකීර්ණය සෙනසුරාදා (15) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්....
13th December 2018 14:03:57 පැය
පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චිරාග් හයිඩර් (Chiragh Haider) සමඟින් කර්නල් අරිෆ් බන්ග්ෂ් (Arif Bangash) සහ මේජර් ජෑන් බඩ්ෂා (Jan Badshah) ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සංචාරයක් අතරතුර බ්‍රහස්පතින්දා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
13th December 2018 08:01:21 පැය
සමස්ත ලංකා ස්වාධීන මාධ්‍ය සංවිධානය ජාත්‍යන්තර බහු ප්‍රකාශකයින් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරන ලද ‘ජනාභිමාණි’ ගෞරවණීය සම්මාන ප්රදානෝත්සවය - 2018 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අඟහරුවාදා (11) දින පැවැති අතර සන්නිවේදන මෙහෙය ඉතා උසස් මනසකින් යුතුව.....