02nd February 2019 14:07:05 පැය
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී 2019 ජනවාරි මස 25 වන දින ප්‍රහාරයකට ලක්ව දිවිපිදු නිල උසස් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර ගේ දේහයන් සඳුදා (04) දින පස්වරු 3.00 ට පමණ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර....
01st February 2019 14:27:57 පැය
මාලි ජනරජයේ අතිගරු ජනාධිපති ඊබ්‍රාහිම් බුබකාර් කීටා (HE the President of the Republic of Mali, Ibrahim Boubacar Keïta) විසින් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතුව සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ට ඩුඑන්සා (Douentza) ප්‍රදේශයේ දී සිකුරාදා (25) දින...
31st January 2019 14:40:14 පැය
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජිත, එක්සත් ජාතීන්ගේ සම්බන්ධිකාරක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වන හනා සිංගර් මහත්මිය සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එම අවස්ථාවේ දී මීට දින කිහිපයකට පෙර මාලි රාජ්‍යයේ දී ප්‍රහාරයකට ලක්වී දිවිපිදු ශ්‍රී ලාංකීක සාම සාධක හමුදා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් එතුමියගේ සානුකම්පිත ශෝකය ප්‍රකාශ කර සිටියහ.
30th January 2019 14:33:14 පැය
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දේහයන් ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් දිවයිනට ගෙන ඒමට ප්‍රමාදවන බව යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ කටයුතු...
30th January 2019 13:33:14 පැය
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කපිතාන්වරයා සහ යුද්ධ හමුදා සාමාජිකයා වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද ශෝක පණිවිඩය පහතින් දැක්වේ;
30th January 2019 13:33:14 පැය
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු නිල උසස් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර ගේ දේහයන් සෙනසුරාදා (02) දින පස්වරු 3.10 ට පමණ දිවයිනට රැගෙන...
28th January 2019 17:59:50 පැය
දිවයින පුරා රජයේ පාසල් වල සිසුන් අතර අත්පත්‍රිකා බෙදාහරිමින්, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීම සඳහා, ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් දියත් කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සිය අඛණ්ඩ සහයෝගය ලබාදීමට, යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති සාකච්ඡාවේදි යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් පාර්ශවකරුවන්...
25th January 2019 17:09:18 පැය
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් අද (25) දින පෙරවරු 6.00 ට පමණ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්වී පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 11 වන....
25th January 2019 14:06:21 පැය
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ ඩුඑන්සා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් අද (25) දින පෙරවරු 6.30 ට පමණ වැඩිදියුණු කරන ලද ...
24th January 2019 20:30:40 පැය
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මණ්ඩලයේ ආරාධනයකට අනුව සිකුරාදා (25) දිනට යෙදුණු ‘ශිෂ්‍යනායක දිනයේ’ දී නව ශිෂ්‍යනායිකාවන් හට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත එම විද්‍යාලයේ කාන්තා ශිෂ්‍යභට කණ්ඩායමේ ගෞරවාචාරය පිරීනැමීය.