25th February 2019 15:41:21 පැය
සේනපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සඳුදා (25) දින එම කඳවුරු පරිශ්‍රය වෙත පැමිණියේය.
24th February 2019 22:00:47 පැය
පරිසරය පිරිසිදුව තබාගනීමින් අන් අයට හොඳ ආදර්ශයක් එක් කරමින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව මත්ද්‍රව්‍ය නිවාරණය සහ ඩෙංගු මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කඳුරුදුව ගම්මානය...
22nd February 2019 09:58:03 පැය
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලිය - 2018 හී අවසන් තරඟය බ්‍රහස්පතින්දා (21) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති අතර තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
22nd February 2019 09:40:14 පැය
පසුගියදා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය උපන් නගරයට සිකුරාදා (22) දින පැමිණි අතර එහිදි මාතලේ නගරයේ විවිධ තරාතිරමේ පුද්ගලයින් සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහිවූ ආදී ශීෂ්‍යයින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මාතලේ නගරයට පැමිණි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා....
22nd February 2019 09:20:14 පැය
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන යුධ හා නව තාක්ෂණික නිෂ්පාදන හා අනෙකුත් උපාංග නිපදවනු ලබන හෝමාගම, පිටිපන පිහිටි සංවර්ධන හා පර්යේෂණ මධ්‍යාස්ථානය (CRD) වෙත බදාදා (20) උදෑසන නිරීක්ෂණ චාරිකාවක්...
20th February 2019 15:48:28 පැය
යාපනය ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ජනගහනයෙන් බහුතරයක් ජනතාව අතර පැතිර ඇති සනීපාරක්ෂක ගැටළුවට විසදුමක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මඟපෙන්විම මත ඕස්ට්‍රේලියාවේ පදිංචි උමා නටරාජා මහතා ගේ පරිත්‍යාගයෙන් පවුල් 27 ක් සඳහා නව වැසිකිලි ඉදිකර ඇත. මෙම ව්‍යාපෘතියේදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති...
20th February 2019 12:48:28 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරන ලද මානූෂීය සත්කාරක වැඩසටහනේ එක් පියවරක් ලෙස වන්නි ප්‍රදේශයේ ජීවත්වන ආබාධිත සිවිල් වැසියන් 22 නෙකු සඳහා රෝද පුටු 12 ක් සහ සැරයටි 10 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රිස්ටල් මාටින් පීඑල්සී ඇගළුම් කර්මාන්ත ශාලාවේ අනුග්‍රහය ඇතිව පවත්වනු ලැබීය.
19th February 2019 17:14:11 පැය
ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය - 2018 හි බ්‍රහස්පතින්දා (13 ) දින පැවැත්වු අවසන් මහ තරඟයේ ශුරයන් වු ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩකයින් හට යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සදුඳා (18) දින සිය කාර්යාලයේදී සුභ පැතුම් එක්කරන ලදි. ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය - 2018 හි බ්‍රහස්පතින්දා (13 ) දින...
18th February 2019 16:07:00 පැය
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2019, සදුදා (18) දින උදැසන කොළඹ දී ආරම්භ වූ අතර මෙය ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය මගින් ලොව පුරා වාර්ෂිකව සිදු කරන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන සහභාගිවූ...
18th February 2019 13:07:00 පැය
අන්තර් රෙජිමේන්තු මුෂ්ටි (Boxing) ප්‍රහාරක තරගාවලිය පෙබරවාරි මස 12 සිට 15 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේදි පවත්වනු ලැබූ අතර, සිකුරාදා (15) දින පැවති මුෂ්ටි ප්‍රහාරක ශූරතා අවසන් මහා තරගයේදී විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයින් නොකඩවා තුන්වැනි..