14th March 2019 13:37:33 පැය
යාපනයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් නවතමයෙන් ඉදිකල තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (11) දින...
13th March 2019 18:06:56 පැය
යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයන්හි ජීවත්වන සිසුන්ගේ සුබසාදනය උදෙසා දියත් කරනු ලබන තවත් එක් අධියරයක් ලෙස ඔවුන්ගේ ප්‍රවාහන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනා මූලස්ථානය වෙතින්....
11th March 2019 08:31:55 පැය
ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව නිපැයුම් ක්ෂේත්රයේ තවත් සුවිශේෂි පියවරක් ඉදිරියට තබමින්, කමාන්ඩෝ සහ විශේෂ බලකායේ ජීව වෙඩි තැබීමේ පුහුණු සැසි සඳහා...
11th March 2019 08:15:55 පැය
“වසර 10 කට පෙර පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අයුරින් නීතිමය බලතල අප වෙත ලැබූනහොත්, නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් බලධාරීන් සමඟ එක්ව මෙහෙයුම් දියත් කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අලෙවිකරුවන් සහ ඇබ්බැහි...
11th March 2019 08:00:55 පැය
අභාවප්‍රාප්ත 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විශ්‍රාමික කෝප්රල් සභාරත්නම් ගේ අවසන් කටයුතු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් පූර්ණ හමුදා ගෞරව ආචාර මධ්‍යයේ සිකුරාදා....
09th March 2019 21:14:35 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඒකාබද්ධව දියත් කරන ලද මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට දිර්ඝ කාලීනව අනුග්‍රහය ලබාදුන් එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය...
08th March 2019 20:20:20 පැය
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සිකුරාදා (08) දින උදෑසන පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ නවතමයෙන් ඉදිකල දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකක (ASVU) මූලස්ථානයේ දී වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.
08th March 2019 16:00:18 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ක්‍රීඩා ක්ෂේත්රයේ වාර්තා බිහිකරමින් ඉතා උසස් මට්ටමකට ලඟාවෙමින් පසු වන අතර, යුද්ධ හමුදා බැට්මින්ටන් කමිටුව විසින් සංවිධානය කරනු ලබන ‘ඩිපෙන්ඩර්ස් විවෘත ශ්‍රේණිගත බැඩ්මින්ටන් තරඟාවලිය - 2019’ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී...
07th March 2019 17:39:33 පැය
පිහිනුම් ක්‍රීඩාවේ නියැලී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් දිරීගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස මුහුදු තීරයේ දී පසුගිය (07) දින පැවැත්වූණු ‘3 වන අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 විවෘත පිහිනුම් තරඟාවලිය’ සඳහා යුද්ධ හමුදා ක්‍රීඩකයින් 235 ක් සහ ක්‍රීඩාකාවන් 12 ක් සහභාගි වූහ.
05th March 2019 13:29:07 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පලාලි යුද්ධ හමුදා ජනපදයේ මයිලඩි උතුර සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් අක්කර 19.72 ක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සඳුදා (04)...