02nd May 2019 15:52:55 පැය
වෙසක්, පොසොන් සහ රාමසාන් උත්සවවලදී සහ රජයේ පාසැල් නැවත විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ පෙළේ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණයක් අද (02) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි. ආරක්ෂක, පරිපාලන හා දේශපාලන බලධාරීන් ඇතුළු විද්වතුන් පිරිසක් විසින්...
02nd May 2019 13:58:18 පැය
ෂැංග්‍රිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කින්ග්ස්බරි හෝටලය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මීගමුව, කටුවාපිටිය, ශාන්ත අන්තෝනි දේවස්ථානය, කොටහේන, සියෝන් දේවස්ථානය, මඩකලපුව දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය, දෙමටගොඩ මහවිලා උද්‍යානයේ සිදු කළ පිපිරීම් වලට සම්බන්ධ ත්‍රස්ථවාදීන් හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක.....
02nd May 2019 10:58:18 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය එක්ව සිදු කරනු ලැබු සෝදිසි මෙහෙයුම් සහ දැනට සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා මුද්‍රිත මාධ්‍ය පසුගිය දින කිහිපය තුල ආරක්ෂාව පිළිබඳව වාර්තා මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් දේශීය වාර්තාකරුවන්ගේ අවධාරණයට...
29th April 2019 20:33:01 පැය
බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත. බටහිර ආරක්ෂක සේනා.....
29th April 2019 20:31:01 පැය
“මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් සහ සෝදිසි කිරීම් වලට අදාලව ත්‍රස්තවාදී සැකකරුවන්, ඔවුන්ගේ ජාලයන් මෙන්ම ප්රචන්ඩ ක්‍රියාවන් හෝ සැක කටයුතු ව්‍යාපාරයන් පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම පුරවැසියෙකුටම එම තොරතුරු ආරක්ෂක අංශයන්හී සාමාජිකයන් වෙත ලබා දීමේ හැකියාව ඇත.
29th April 2019 17:25:51 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් සදුදා (29) දින සන්ධ්‍යාවේ නව ආරක්ෂක ලේකම් ධූරය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත්කළ ඇති අතර එම තනතුරට අදාළ පත්වීම් ලිපිය ඔහු විසින් භාරගන්නා ලදි.
28th April 2019 16:25:13 පැය
හදිසි නීති රෙගුලාසි තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාවට පැවරි ඇති බලතල වලට අනුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත. ඒකාබද්ධ මෙහෙයුම් වල නිරත භටපිරිස් විසින්....
28th April 2019 13:25:13 පැය
පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු පුහුණු සුනඛයන් හට සහය ලබාදීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩී.පී.එම්.ටී. උභයවර්ධන ගේ සම්බන්ධතාවයෙන් යුතුව ‘City & Guild ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස....
27th April 2019 22:29:42 පැය
පසුගිය සෙනසුරාදා (27) දින සවස් කාලයේදී හදීසි රෙගුලාසි යටතේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ජාතික තවිහිඩ් ජමාත් සහ ජාමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කොට ඇත.
27th April 2019 20:29:42 පැය
ඊයේ (27) දින යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගේ අත්සනින් යුතුව ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජන වාර්ගික හැගීම් උසිගැන්විය හැකි ප්‍රචාරණ නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, ආරක්ෂක කටයුතු වල නිරත වී සිටින ආරක්ෂක හමුදාවන් නොමඟ යවන ලෙස කටයුතු කිරිමෙන්...