20th June 2019 23:53:36 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ශ්‍රීලංකා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ප්‍රජා ව්‍යාපෘතිය යටතේ විල්පත්තු වනෝද්‍යානයේ රුක් රෝපණය...
20th June 2019 23:50:36 පැය
යුද්ධ හමුදාව දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තු වනෝද්‍යානය නැවත රෝපණය කිරිම සඳහා පරිසර හිතකාමී සමාගමක් වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා (පුද්) සමාගම යුද්ධ හමුදාව සමඟ එක්වෙයි.
19th June 2019 15:34:04 පැය
පොළොන්නරුව සහ මඩකලපුව අතර පිහිටි කොලකනවාඩිය මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් මාණ්ඩලික සැරයන් ඩබ්.ඒ ප්‍රියන්ත කුමාර හට හමු වූ රුපියල් 21,000 ක වටිනාකමකින්...
19th June 2019 15:20:04 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් ජූනි මස 18 සහ 19 දිනයන්හි යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ඔවුන් ලබාදුන්...
19th June 2019 15:00:04 පැය
19th June 2019 13:20:25 පැය
යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ප්‍රජා ව්‍යාපෘතිය යටතේ විල්පත්තුව වනෝද්‍යානයේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනට දායකත්වය දක්වමින් සත්ව අයිතිවාසිකම් ක්රියාකාරීනියක...
18th June 2019 18:19:22 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් 2019 ජූනි මස 22 දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට දෙසැම්බර් මස 31 දින දක්වා සේවා දිගුවක් ලබාදී ඇත.
18th June 2019 14:57:26 පැය
පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිහිටි සමස්ථ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය එහි අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මූලිකත්වයෙන් කොළඹ 03 යන ස්ථානයේ පිහිටි නව ස්ථානය වෙත ගෙන යන ලදී. ඒ අනුව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් සිදු කරනු ලබන සමස්ත ආරක්ෂක මෙහෙයුම් සඳහා...
17th June 2019 11:47:30 පැය
‘පොසොන් බුද්ධාභි වන්දනා’ යන මැයෙන් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගය පොසොන් පූර පසලොස්වක පොහෝ දින (16) පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක...
17th June 2019 11:40:30 පැය
ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 159 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉකුත් ඉරිදා (16) දින පින්නවල අලි අනාථාගාරයේ සහ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව...