09th July 2019 11:03:11 පැය
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ සෙසු නිලයින් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබූ ‘වැව් සිසිල’ නිවාඩු නිකේතනය බටහිර ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ආරාධානාවකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින්....
08th July 2019 18:40:53 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (6) දින සවස දැවැන්ත වේදිකාවක් මත යාපනය අර්ධද්වීපයේ සිය ගණනකට අධික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් සිය සෞන්දර්යාත්මක කුසලතා එළිදැක්වූ අතර. එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් කරන ලද ආරාධනයකට අනුව....
08th July 2019 18:30:53 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ (SLAVF) සේනාවිධායක ලෙස නව ධූරයේ රාජකාරී භාරගැනීමට නියමිත බටහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ එම ධූරයෙන් නික්ම යෑමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (9) දින පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක...
08th July 2019 18:27:53 පැය
පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් බදාදා (3) දින පවත්වනු ලැබු ‘2019 - නවෝත්පාදන’ ප්‍රදර්ශනයේදී සම්මාන දිනාගත් ප්‍රමුඛතම නව නිපැයුම් ප්‍රදර්ශනයන් අතර නව අන්තර් ක්‍රියාකාරී ගුවන් විදුලි සන්නිවේදන පද්ධතිය, ඉලෙක්ට්‍රොනික් රයිස් ස්ටීමර්, ස්ටෑන්ඩ් ජින්සු මැෂින්, බෝතල් ශීතකරණය...
07th July 2019 07:21:05 පැය
කොරියාවේ කාන්තා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019 (KIWIE)’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා සෙබල ලාන්ස් කෝප්රල් ජේ.සී.අයි. නිශාන්ති බ්‍රහස්පතින්දා (4) දින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව...
05th July 2019 18:22:07 පැය
කඩෙයිකාඩු ප්‍රදේශයේ දරු දෙදෙනෙකු සමගින් ජීවත් වන අහිංසක යුවලක් පදිංචිව සිටි පොල් අතු සෙවිලි කළ නිවසක් 2019 ජුනි 30 වන ඔවුන් නිවසින් බැහැරව සිටි අවස්ථාවක අනපේක්ෂිත ලෙස හැමු දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හටගත් හදිසි ගින්නකින් සම්පූර්නයෙන්ම දැවි අළුවී ගොස් තිබුණි. මෙම සිද්ධිය සැල වූ වහාම 55 වන සේනාංකයේ සේනාංකාධිපති...
05th July 2019 16:07:46 පැය
භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව සිදු කරනු ලබන මහනුවර, වරාතැන්න භුමී පරිශ්‍රයේ ඇති තෙමහල් ධර්මශාලාව සහිත සීමාමාලක සඳහම් මැදුර 11 වන සේනාංකයේ ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම පුණ්‍යකර්මය සඳහා සපැමිණි අතිගරු ජනාධිපති...
04th July 2019 21:55:49 පැය
ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ‘නායකයින් පත්කිරීම වෙනුවෙන් පවත්වන වාර්ෂික වර්ණ රාත්‍රිය’ (Annual Captains Appointment Ceremony Colours Eve) ඉකුත් සඳුදා (01) දින අලුත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා...
04th July 2019 15:44:29 පැය
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නවතමයෙන් පත් කරනු ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා බ්‍රහස්පතින්දා (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී පැවති සරල උත්සවයකදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබිනි.
03rd July 2019 13:54:17 පැය
2009 මැයි මසට පෙර එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සමඟ පැවැති කුරීරු යුද්ධයේ දී ආබාධිතව අනුරාධපුර ‘අභිමන්සල - 1’ හී නේවාසිකව ප්‍රතිකාර ලබන ගැමුණු හේවා බලඇණියේ විරෝදාර රණවිරුවෙකු ඉකුත් සිකුරාදා (28) දින ‘අභිමන්සල -1’ පරිශ්‍රයේ දී විවාහ දිවියට එළඹිණි. වර්ෂ 2008 අප්‍රේල් මස 24 දින මන්නාරම ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරයකට...