10th October 2023 00:17:18 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින්...
07th October 2023 22:33:25 පැය
අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් ඇති වූ ගංවතුරින් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට යුද්ධ හමුදාව විසින්...
07th October 2023 12:16:07 පැය
06th October 2023 23:28:09 පැය
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය (Ms Miyon LEE) සිකුරාදා (06) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟ සුහඳ සාකච්ඡාවක නිරතවිය.
06th October 2023 23:06:59 පැය
යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ...
06th October 2023 17:07:20 පැය
ඔත්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු ආගමික ආශීර්වාද ලබාගැනීමේ ‘ආශිර්වාද’ පූජාව කොළඹ 06, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදි දී බ්‍රහස්පතින්දා (05) දින පැවැත්විණි.
05th October 2023 21:00:04 පැය
වසර 36 ක සුවිශේෂී වෘත්තීය ජීවිතයකින් අනතුරුව යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
05th October 2023 20:57:04 පැය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන කළමනාකරණය, ඉංජිනේරු, තාක්ෂණ විද්‍යා, වාණිජ සහ කලා ඇතුළු විවිධ අධ්‍යයන විෂයයන්ගේ අධ්‍යයන...
05th October 2023 20:40:00 පැය
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් එක් ආශීර්වාද පූජාවක් පසුගිය බදාදා (04) දින උදෑසන කොල්ලුපිටිය, ජුම්මා මුස්ලිම්...
04th October 2023 21:16:14 පැය
චීනයේ පැවැත්වෙන ‘ආසියානු ක්‍රීඩා උළෙලට’ සහභාගී වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ සැරයන් නදීෂා රාමනායක පසුගිය බදාදා (ඔක්තෝබර් 4) දින පස්වරුවේ පැවැති මීටර් 4 x 400 සහය දිවීමේ...