21st December 2019 11:00:26 පැය
19th December 2019 14:23:05 පැය
බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දෙවන සම්මන්ත්‍රණය අද (19) දින උදෑසන දිවයින පුරා සිටින හමුදා හා සිවිල් ආරක්ෂක විශේෂඥයින්, විද්වතුන් සහ සම්පත් දායකයින් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී. ‘ප්රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම; සමකාලීන ප්රවණතා සහ අභියෝග’ යන තේමාවන්...
18th December 2019 17:14:37 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අර්ධද්විපයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතියේ 699 සහ 700 වන නිවාස ද ඉකුත් අඟහරුවාදා (17) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන් ගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මූලිකත්වයෙන් දියත් කරනු...
16th December 2019 09:38:21 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය එළඹෙන නත්තල් සමය අලංකාරවත් කරමින් ඉකුත් සිකුරාදා (13) දින කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් පැවැත්වූහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...
16th December 2019 07:38:21 පැය
දැවැන්ත හා දර්ශනීය ත්‍රයි භාෂා නත්තල් බැති ගී ප්‍රසංගයක් ඉකුත් සෙනසුරාදා (14) දින විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය ශාන්ත මරියා දෙව්මැදුරේ දී පැවැත්විණි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 55, 51 හා 52 වන සේනාංකයන්හි...
14th December 2019 19:43:14 පැය
වාර්ෂිකව පවත්වනු ලබන ‘නෙත් එෆ්එම්’ ගුවන් විදුලි නාලිකා සම්මාන රාත්‍රිය - 2019 ඉකුත් සිකුරාදා (13) දින සන්ධ්‍යාවේ ‘ඕසෝ’ හෝටලයේදී (Hotel Ozone) පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. මෙම සම්මාන ප්රදානෝත්සවයේදී...
14th December 2019 13:05:17 පැය
උතුරේ හමුදාවන් අඛණ්ඩ සිදුකරනු ලබන මානුෂීය හා මූලික සුභසාධන ප්‍රජා ව්‍යාපෘති අගය කරමින් උතුරේ ව්‍යාපෘති සඳහා වැඩි වැඩියෙන් විදේශිකයන් ස්වේච්ඡාවෙන් සිය අනුග්‍රහය සහ නොමසුරු සහයෝගය ලබාදීමට ඉදිරිපත් වන අතර යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මූලිකත්වයෙන් අරාලි, පම්පූකර්...
14th December 2019 11:29:33 පැය
“ලෝකයේ කිසිම රටක් හිටපු රජය කළාක් මෙන් ත්‍රිවිධ හමුදාවට නින්දා නොකරනු ඇත. ඔවුන් අපේ හමුදා බුද්ධි අංශ අක්‍රිය කළ අතර එක්සත් ජාතීන්ගේ විදේශීය විනිසුරුවන් පත් කිරීම සඳහා සමඅනුග්‍රාහක යෝජනාවක් ගෙන ආවේය. එමගින් ඔවුන් අපේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය පිරිහීමට ලක් කළේය.
13th December 2019 14:32:16 පැය
රුසියානු සන්නද්ධ හමුදාවේ ඉංජිනේරු ප්‍රධානී ලුතිනන් ජෙනරාල් යූරි ස්ටාවිට්ස්කි (Lieutenant General Iurri Stavitskii) ගේ ප්‍රධානත්වයෙන් යුත් රුසියානු දූත පිරිස දිවයිනේ සිදුකළ සංචාරයක් අතරතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල ක්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමේ අරමුණින්...
13th December 2019 09:11:34 පැය
සදාචාරාත්මක ප්රබෝධයක් ලබාදෙමින්, රණක්ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ සහජ සෞන්දර්යාත්මක කුසලතා හඳුනාගැනීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද සුවතා නිකේතනයන්හී නේවාසිකව ප්‍රතිකාර ලබන සහ පුනරුත්ථාපනය වන රණවිරුවන් අතින්ම නිම වූ අත්කම්, චිත්‍ර සහ මූර්ති වලින් සමන්විත ‘උට්ඨානවීර්ය’ නම් දැවැන්ත කලා ප්‍රදර්ශනය...