27th December 2019 16:57:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියළුම නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු ! යුද්ධ හමුදාධිපතිතුමාගේ නත්තල් පණිවුඩය පහතින් දැක්වේ.
26th December 2019 11:23:46 පැය
යාපනය ප්‍රදේශයේ නත්තල් උත්සවය සමරමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය එම ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාපැදි 100 ක් පරිත්‍යාග කිරීම සහ තෝරාගත් පවුල් සඳහා පොල් පැළ බෙදාදීම ඉකුත් අඟහරුවාදා (24) දින සිදුකරන ලද අතර මේ සඳහා එක්සත් ජනපදය පදනම් කරගත් ‘Limited Brands Mast Cares Team’ සඳහා....
24th December 2019 21:01:27 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්ෂණ හා රට අලංකාරවත් කිරීම සඳහා වූ ජාතික මෙහෙවරට තවත් එක් පියවරක් එක් කරමින්, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පැළ රෝපණ....
24th December 2019 15:01:27 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් කේ.එම්.ආර්.පී. කරුණාතිලක වෙත ඉකුත් අඟහරුවාදා (24) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලය වෙත ආරාධනා කර....
23rd December 2019 22:38:38 පැය
එළඹෙන නත්තල් දින උත්සවය වෙනුවෙන් නව යුද හමුදා මූලස්ථානය සහ යුද හමුදා මූලස්ථානය වෙත දිවෙන මාර්ගය අලංකාර වර්ණවත් විදුලි සැරසිලි මෙන්ම නත්තල් ගස් ඇතුළු වෙනත් විසිතුරු අලංකරණයන් සදුදා (23) දින සන්ධ්‍යාවේ ආලෝකමත් කරනු ලැබූවේ.....
23rd December 2019 21:38:38 පැය
නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලබන ‘නත්තල් දේවදූත සන්ධ්‍යාව - 2019’ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින මඩකලපුවේ ගාන්ධි උද්‍යානයේදී දේව මංගල්‍ය උත්සවය පැවැත් වූ අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන්...
23rd December 2019 10:34:50 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ උපදේශක කණ්ඩායමේ උපදේශකත්වයෙන් යුතුව මාලදිවයිනේ කැඩ්ඩෝ දිවයිනේ ලාමු ඇටෝල්හි පිහිටි මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ...
23rd December 2019 09:27:06 පැය
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ඉතිහාසයට අමරණීය මතකයක් එක් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරධනයකට අනුව, සෙනසුරාදා (21) දින පැවැති කෙඩෙට් නිලධාරීන් 321 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...
22nd December 2019 10:34:50 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරියට පත් නව නිලධාරීන්ට නිල ලාංඡන පැළඳවීම උත්සවය සෙනසුරාදා (21) දින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නෙළුම් ශ්‍රවණාගරයේදී පැවැත්විණි. අධිකාරියට පත්ව විසිරගිය නව නිලධාරීන් 321 දෙනෙකුට...
21st December 2019 11:38:26 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළෙණ ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් ගංගා, වැව් හා ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ ගොස් නැගෙනහිර පළාත, උතුරු මැද පළාත, වයඹ පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමට ලක්ව සාමාන්‍ය ජනජීවිතයට බාධා පමුණවා ඇති අතර...