01st January 2020 13:25:45 පැය
සමෘද්ධියෙන් පිරිපුන් නව යුගයක් අප සැමට ලබා ගත හැකිය යන බලාපොරොත්තුවෙන් ජාතියේ යහපත උදෙසා වඩා හොඳ සේවයක් දිවයින වෙනුවෙන් ඉටුකිරීම අධිෂ්ඨාන කරගෙන, නව වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල්....
01st January 2020 10:25:45 පැය
යුද්ධ හමුදාවේ සියළු නිලයින් විසින් පරිභෝජනය කරනු ලබන වියළි සහ අමු සළාක වල ගුණාත්මක බව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඉකුත් අඟහරුවාදා (31) දින වැඩබලන....
31st December 2019 16:35:44 පැය
නික්ම යන 10 වන ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න වෙත අද (31) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ...
31st December 2019 16:33:44 පැය
වර්ෂ 2019 දෙසැම්බර් මස 30 දින යළිත් පරිනත හමුදා සම්ප්රදායක් පුනර්ජීවනය කරමින්, නික්ම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්නගේ සේවය අගය කරමින් එතුමන්ට ගෞරව උපහාර දැක්වීම අරමුණු කරගනිමින් කොළඹ කින්ග්ස්බරි....
30th December 2019 16:35:18 පැය
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අද (30) දින හෝමගම දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සම්බන්ධීකරණයෙන් හෝමගම දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ විධායක සභාපති පුෂ්පකුමාර මහගම්මුලේගේ මහතා....
30th December 2019 15:35:18 පැය
විශ්‍රාම යනු ලබන අධ්යක්ෂ ජෙනරාල් කෘෂිකර්ම සහ පශු සම්පත් මේජර් ජෙනරාල් ඒ.කේ.ඒ බුවනෙක ගුණරත්න එතුමන්ගේ විශ්‍රාම දිවියට එළඹීමට ප්‍රථම අද (30) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් මුණගැසුණු අතර එහිදී නික්ම යන ජ්‍යෙෂ්ඨ ....
30th December 2019 15:09:18 පැය
දිවයින පුරා මෙතෙක් සිදු වූ විශාලතම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ලෙස මෙම දැවැන්ත ව්‍යාපෘතිය දිවයින පුරා විසිර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව සාමාන්‍ය ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් ඉකුත් ඉරිදා (29) දින එහි ප්‍රථම....
28th December 2019 17:10:14 පැය
යුද හමුදා රෙජිමේන්තු එකොළහක් නියෝජනය කරමින් විවිධ හැකියාවන්ගෙන් යුත් 700 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රදර්ශනය කරන 22 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල අද (27) දින....
28th December 2019 16:50:02 පැය
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මාණ්ඩලික නිලධාරී ක්‍රිස්ටෝෆ් ගර්ට්ෂ් (Colonel (GS) Mr Christof Gertsch) මහතා සෙනසුරාදා (28) දින ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහඳ සාකච්ඡාවක නිරත වූහ.
28th December 2019 13:00:02 පැය
ගෙවිගිය වසරවල මෙන්ම, යාපනය අර්ධද්වීපයේ වෙසෙන කතෝලික බැතිමතුන් වෙනුවෙන් නත්තල් දිනට පෙර සහ නත්තල් දිනයේදී නත්තල් සැමරුම් උත්සව සංවිධානය කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් (25) දින සිය සහයෝගය ලබා දුන්හ.