26th January 2020 15:14:31 පැය
විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා රාගම ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ඉදිකරන ලද නවීනතම විශේෂඥ පහසුකම් පිරි ‘අයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය සෙනසුරාදා (25) දින මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී. කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති.....
25th January 2020 15:41:00 පැය
කලාපයේ ආරක්ෂාව, සුපරික්ෂාකාරී බව සහ ස්ථාවරත්වය සහතික කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සිංගප්පූරුවේ දී ජනවාරි මස 20 සිට 22 දින දක්වා තෙදින තුළ පැවැති 8 වන....
25th January 2020 15:40:52 පැය
561 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මහනුවර සිට යාපනය දක්වා දිවෙන ඒ 9 මාර්ගය හරහා පුතූර් හන්දියේ යොදවා තිබු මාර්ග බාධකයේදී සෙනසුරාදා (25) දින කොළඹ, යාපනය සහ මහනුවර යන ප්‍රදේශවලින් පැමිණෙන බස්රථවල...
20th January 2020 20:42:22 පැය
වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදු කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ 15 වන නිවස ඉකුත් සඳුදා (20) දින එලයාපත්තුව ප්‍රදේශයේ පැවති කෙටි උත්සවයකදී...
19th January 2020 19:42:22 පැය
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී ඇති බැවින් ශ්‍රී පාදයට පිවිසෙන මාර්ග කිහිපයක් පිරිසිදු කිරීම සඳහා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (20) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 8 වන...
18th January 2020 18:42:22 පැය
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 142 වන බලසේනා මූලස්ථානය යටතේ ඇති 6 වන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු භටයින් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වන විට...
17th January 2020 20:13:55 පැය
විශේෂ බලකායේ 23 වන සංවත්සරය සමරමින් විශේෂ බලකා රෙජිමේන්තු අධිපති මෙන්ම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (17) දින නවුල...
17th January 2020 18:36:59 පැය
සමාජ සුභසාධන ව්‍යාපෘතින් යටතේ වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අභිනවයෙන් ඉදිකළ 14 වන නව නිවස ඉකුත් සෙනසුරාදා (18) දින විවෘත කරන ලදී. වන්නි ආරක්ෂක සේනා ආඥාපති...
17th January 2020 17:36:59 පැය
දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, පුහුණු පාසල් සහ යුද්ධ හමුදා බලසේනා, ඒකක සහ කණ්ඩායම්හී දහස් ගණන් යුද්ධ හමුදා භටපිරිස් සාතිශය සංවේගයෙන් යුතුව තියුණු ලෙස අත්වැල් බැඳගනිමින්...
17th January 2020 17:00:59 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ උපදේශක කණ්ඩායමේ උපදේශකත්වයෙන් යුතුව මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) පැවති වැඩිදියුනු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රිය කිරිමේ...