25th February 2020 18:34:10 පැය
යුද්ධ හමුදාවේ සහය සහ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබන වී මිලදී ගැනීමේ වේගවත් ව්‍යාපෘතියේ නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින සන්ධ්‍යාව වන විට රුපියල් 512,234,500.00 ක වටිනාකමකින් යුත් වී තොග කිලෝග්‍රෑම් 10,244,690 ක් යුද්ධ හමුදාව මඟින් මිලට ගෙන ඇත.
25th February 2020 16:34:20 පැය
සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඇතුළු හයදෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස...
25th February 2020 15:34:10 පැය
මීට වසර 10 කට පෙර ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් මුළුමනින්ම පරාජය කළද, සමහර දෙමළ දේශපාලනඥයින් විසින්...
23rd February 2020 10:02:08 පැය
22nd February 2020 10:02:08 පැය
සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) පසුගිය සෙනසුරාදා...
22nd February 2020 08:01:36 පැය
ගජබා රෙජිමේන්තු ඉතිහාසයේ මෑතකදී සිදුවූ දුර්ලභ සිදුවීමක් වන අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ගජබා රෙජිමේන්තුවේ...
21st February 2020 20:00:36 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සැම්බියන් යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශවික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්)...
20th February 2020 12:39:24 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ දක්ෂතම යතුරුපැදි ධාවකයින් දෙදෙනෙකු වන 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්රල් එච්.එම්. ප්‍රේමරත්න සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික...
20th February 2020 11:39:24 පැය
විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වටිනා සේවය ඇගයුමට ලක් කරමින් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (20) දින නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ප්‍රධාන සංඥා නිලධාරී...
17th February 2020 22:21:48 පැය
කොස්ගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ සිදු කරමින් පවතින සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ...